සෙනෙහසේ නවාතැන්පල පාසලේ හමුවෙලා
අකුරැ කලහටි සිහිවෙය් පුන්චි සිත් අදරෙන් එක්වෙලා
හීනයක්සේ මිහිරි හගුමන් පිරෙයි සිතතුල
වෙන් වෙලා දුර උනත් අද
නොවෙයි කිසිදා වෙනස් එ අපේ නොනිමි මිතුදම
නොදැනුවත්වම වෙන්වෙලා නුබ ගිහින් දුර අඇත
නමුදු මිතුදම මහමෙරක්සේ රදේ සැමදා අපේ සිත්වල
පතමි පැතුම්න් ඉටුවනා සුන්දර හෙට්දිනක් සදාදර ඔබට
අපෙන් වෙන්වී දුර ඈත රට උනත් සොදුරිය සොදුරිය..

No comments:
Post a Comment