Sunday, April 1, 2012

කඩ ඉමක් අවිදින්..




කඩයිමක් අවිදින් ලගටම
බොහෝ දුර දුව දුවා..
බොහෝ මග සැරිසරා සෙවූ කඩ ඉමක්..
විසල් පුරයේ කලබල නගරයේ
මගේ මැයි කියා නිදහසක් සෙවූයෙමි..
මා ලගට පැමිණ අත
නමුදු මේ ඇරඹුමයි
තව බොහෝ දුර යායුතුව අත..
වීරියෙන් අධිටනින්.. පිය නගමි.
මේ මගේ ලොකයේ පිවිසුමයි.