ලොවපුරා වෙසෙන සියලු දෘෂ්‍යභාධිත සහෝදර සහෝදරියන් වෙනුවෙන්..
අහන් ඉන්න.. අහගෙන ඉන්න..
මගෙ හිත, මොනවද, මු..මුණනවා...
යාය පුරා නෙක නෙක පාටින්
මුදු මල් පෙති ඇහැරෙනවා...
පොද වැස්සක සීතල ඇවිදින්
සිතට එබෙනවා...
කෝඩුකාර මල් රේණු අගින්
සුවද බෙදනවා...
ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා...
අහන් ඉන්න.. අහගෙන ඉන්න..
මගෙ හිත, මොනවද, මු..මුණනවා...
සිලි සිලියේ හමන සුලග
කොදුරන්නෙ අපටමයි...
සතුට මිසක දුක මොකටද
සෙනෙහස මහමෙරයි...
අමාවකේ දුක දුරලන
දහසක් තරුකැට නුඹටයි...
ඒ එලියෙන් දැල්වෙන ලෝකය
මගෙමයි මටමයි...
අහන් ඉන්න.. අහගෙන ඉන්න..
මගෙ හිත, මොනවද, මු..මුණනවා...
ගායනය- මේඛලා ගමගේ
අහන් ඉන්න.. අහගෙන ඉන්න..
මගෙ හිත, මොනවද, මු..මුණනවා...
යාය පුරා නෙක නෙක පාටින්
මුදු මල් පෙති ඇහැරෙනවා...
පොද වැස්සක සීතල ඇවිදින්
සිතට එබෙනවා...
කෝඩුකාර මල් රේණු අගින්
සුවද බෙදනවා...
ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා...
අහන් ඉන්න.. අහගෙන ඉන්න..
මගෙ හිත, මොනවද, මු..මුණනවා...
සිලි සිලියේ හමන සුලග
කොදුරන්නෙ අපටමයි...
සතුට මිසක දුක මොකටද
සෙනෙහස මහමෙරයි...
අමාවකේ දුක දුරලන
දහසක් තරුකැට නුඹටයි...
ඒ එලියෙන් දැල්වෙන ලෝකය
මගෙමයි මටමයි...
අහන් ඉන්න.. අහගෙන ඉන්න..
මගෙ හිත, මොනවද, මු..මුණනවා...
ගායනය- මේඛලා ගමගේ
